CSD හිටපු ප්‍රධාන ගණකාධිකාරිවරයෙක් අත්අඩංගුවට - හේතුව මෙන්න

Report

අයථා වත්කම් ඉපයීමේ චෝදනාවකට අදාළව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අද (11) දින පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව එම සැකකරු අල්ලස් පනතේ 23 (අ) (1) වගන්තිය අනුව 2011.03.31 වන දින සිට 2013.08.03 යන කාලය තුළ තම නීත්‍යානුකූල ආදායම අබිබවා රු. 4,428,305.70ක වටිනාකමෙන් යුත් වත්කම් උපයා ඇති බවට චෝදනා එල්ලවී ඇති බව සඳහන්.

එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. 

දවස් තුනක් ඇඳුණ මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගය අවසන් - බලන් හිටපු තීන්දුව පස්සට

දවස් තුනක් ඇඳුණ මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගය අවසන් - බලන් හිටපු තීන්දුව පස්සට

ගෝඨාභය රාජපක්ෂට ප්‍රශ්ණයක් - අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට එන්නැයි දැනුම්දීමක්

ගෝඨාභය රාජපක්ෂට ප්‍රශ්ණයක් - අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට එන්නැයි දැනුම්දීමක්

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය