නිධානයක් ගන්න බිල්ලට දෙන්න ගිය 13 හැවිරිදි දැරිය(VIDEO)
KIRIDIWELA
TREASURE
SACRIFICE
RUWANVELLA
HISWELLA
By Sewvandhi
13 හැවිරිදි දැරියකට ප්‍රතිකාර කිරීමට යැයි පවසමින් රුවන්වැල්ල අම්රිතිගල ප්‍රදේශයේ යකැදුරෙකු ඇතුළු පිරිසක් සිදුකළ ව්‍යාජ යාතු කර්මයක් පිළිබඳ තොරතුරු කිරිඳිවැල හිස්වැල්ලලෙන් වාර්තා වුණා.
දැරියගේ මව්පියන් චෝදනා කරන්නේ ප්‍රදේශයේ නිධන් වස්තු ලබාගැනීම සඳහා අදාළ පිරිස සිදුකළ කූට ක්‍රියාවක් හේතුවෙන් තම දියණිය මෙලෙස රෝගාතුර වී ඇති බවයි.
