බන්ධනාගාරගත වී සිටින සචිත්‍රට හදිසියේම අසනීප තත්ත්වයක්.

Sri Lanka
By krishani Sep 08, 2023 11:19 PM GMT
krishani

krishani

Report

06 වන දා විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.

එහිදී සුළු හතිය තත්ත්වයක් මතු වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් ඖෂධ ලබා දී ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ ‘එම්‘ වාට්ටුවේ පෙරේදා (07) සචිත්‍ර සේනානායකගේ සුවදුක් විමසීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් පැමිණ ඇති බවයි.

කෙසේ වෙතත්, ඔහුව මෙලෙස බන්ධනාගාරගත කළේ 2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ දී තරග පාවාදීමට ක්‍රීඩකයින් දෙදෙනෙකු පොළඹවාලීමට උත්සහ කළ බවට චෝදනා මතයි.


මෙවර ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න..

මෙවර ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න..


කුමාර ධර්මසේන ගැන ICCය තීරණයක් ගනී..!

කුමාර ධර්මසේන ගැන ICCය තීරණයක් ගනී..!


ReeCha