ජනප්‍රිය රංගන ශිල්පියා හදිස්සියේම අතුරුදහන් දැක්කොත් වහාම දැනුම් දෙන්න

Report

ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙස පුංචි තිරයත් රිදී තිරයත් හැඩ කළ ආදරණීය කලා තරුවක් පිළිබඳ අවාසනාවන්ත කතාවක් පසුගියදා සමාජ මාධ්‍ය පුරාවට හුවමාරු විය.

ඒ ඔහු පසු ගිය (19) දින සිට ආදිය අතක් නොමැති බව දැනුවත් වීමත් සමඟයි.ඔහු අසනීප තත්ත්වයෙන් පසුවූ බවට තොරතුරු අනාවරණය වේ.

ආරක්ෂක ඇමති සියල්ල හෙළි කරයි - පාතාලෙට සම්බන්ධ දේශපාලකයෝ සෙට් එකක් ඉන්නවා

ආරක්ෂක ඇමති සියල්ල හෙළි කරයි - පාතාලෙට සම්බන්ධ දේශපාලකයෝ සෙට් එකක් ඉන්නවා

ඔහු අවසන් වරට නිල් පැහැති ඩෙනිම් කලිසමක් සහ සුදු පැහැති ටී ශර්ටයක් ඇඳ සිටි බවට අනාවරණය වේ.

ඒ අනුව මොහු පිළිබඳව විශේෂිත තොරතුරක් දන්නා කෙනකු වේ නම්,එසේ නොමැති නම් මොහුව දුටුවේ නම් පහත දුරකථන අංක වලට තොරතුරු ලබාදෙන මෙන් ඔවුන් ඉල්ලා සිටියි.

 071-6543296 / 076-7396901 

අපි ඉවරයි තුරන් කරපු රෝගයක් ආයෙත් ලංකාවෙ - දැනටම රෝගීන් 38ක්

අපි ඉවරයි තුරන් කරපු රෝගයක් ආයෙත් ලංකාවෙ - දැනටම රෝගීන් 38ක්