දරු දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

Report

මදුරන්කුලිය දෙස සිට රණවිරු වසන්ත මාවත ඔස්සේ කුරුඤ්ඤංවැටිය දෙසට ඊයේ (05) දින ධාවනය වූ ලොරි රථයක ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

පොලිසිය සදහන් කළේ මෙම අනතුරින් පිරිමි ළමුන් දෙදෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

 මියගිය ළමුන් අවුරුදු 08 හා 13 වයස්වල පසුවන කිලාමඩුච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

 මේ වන විට ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

 තවද මදුරන්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඉරානේ මීළග නායකයා තීරණය කරන්නේ මම - ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇගවීමක්

ඉරානේ මීළග නායකයා තීරණය කරන්නේ මම - ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇගවීමක්