ආන්දෝලනාත්මක ඉරාන නැව ලංකාවට ඇතුල් වීමට අනුමැතිය - ත්‍රීකුණාමල වරායේ නැංගුරම් ලෑමට අවසර

Report

සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර මහතා විසින් විශේෂ මාධ්‍ය සාකච්චාවක් සජීවීව පැවැත්වූයේය.

එහිදී ජනපති නිවේදනය කළේ ආන්දෝලනාත්මක ඉරාන නෞකාවක් වන IRINS බුෂෙර් නෞකාව ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලෑමට ශ්‍රී ලංකාව අනුමැතිය ලබා දී ඇති බවයි.

එම නෞකාව ත්‍රිකුණාමලය බලා යාමට පෙර මගීන් ඉවත් කර කොළඹට මාරු කරනු ලබන බවත් වාර්තා කර ඇත.

කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි

කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි

මානුෂිය හා අන්තර්ජාතික නීතියට අනුව ක්‍රියා කරමින් ඉරාන විදේශ අමාත්‍ය ,තානාපති ඇතුළු බලධාරීන් රැසක් සමග දීර්ඝ සකච්චවක නිරත වූ බව ජනපති පැවසුවේය.

ඊට අනුව ඉරාන නෞකාවක් වන IRINS බුෂෙර් නෞකාව හා එහි මගීන් ශ්‍රී ලංකාට භාර ගැනීමට තීරණය කර ඇත.

මින් පෙර මෙම නෞකාව කොළඹ වරාය ඇතුල් කරගැනීමට සාකච්චා මතු වුවද කොළඹ වරාය යනු වාණිජමය වරායක් වන බැවින් අදාළ නැව ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලෑමට තීරණය කර ඇත.