පළාත් රැසකට අද සවස සහ රාත්‍රී කාලවලදී වෙන්නේ මේකයි - නිවේදනයක්

Report

දකුණු පළාතෙත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අද(06) දින කාලගුණ නිවේදනය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දන්වා ඇත.

ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්වයක් පවතින බව සඳහන්.

එමෙන්ම උතුරු,උතුරු-මැද ,මධ්‍යම, සබරගමුව,ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේ මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකි බව දන්වා ඇත.

සතුට උතුරන අද දවසේ ඔබේ රැකියාවට සුබම සුබ වෙයි - දවසේ ලග්න පලාපල

සතුට උතුරන අද දවසේ ඔබේ රැකියාවට සුබම සුබ වෙයි - දවසේ ලග්න පලාපල

යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්

යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔයාට මෙන්න අලුත්ම සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔයාට මෙන්න අලුත්ම සුබ ආරංචියක්