මාර්තු 09 සිට බලාත්මක වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් - විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කරයි

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරා දෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම වෙනුවෙන් විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව මෙම ගැසට් නිවේදනය මාර්තු 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රයට අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසා ඇත.

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

එබැවින් 2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනතේ (නිශ්චිත වගන්ති කිහිපයක් හැර) සෙසු ප්‍රතිපාදන 2026 මාර්තු 9 වන දින සිට බලාත්මක වේ.

එසේම එමඟින් ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවේ.

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔයාට මෙන්න අලුත්ම සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔයාට මෙන්න අලුත්ම සුබ ආරංචියක්

පෙර පාසල් දරුවන්ට ආයේ මේවා කරලා අහුවෙන්න එපා - ජාත්‍යන්තර පෙර පාසලක ගුරුවරියක් කරපු දේ නිසා විමර්ශන

පෙර පාසල් දරුවන්ට ආයේ මේවා කරලා අහුවෙන්න එපා - ජාත්‍යන්තර පෙර පාසලක ගුරුවරියක් කරපු දේ නිසා විමර්ශන

යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්

යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්