එස්.බී.දිසානායකගෙන් ආ චෝදනාව.
තවදුරටත් නිසි පරිදි රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී.දිසානායක සඳහන් කළේ ය.
ජනාධිපතිවරයා කෙතරම් උත්සාහ ගත්ත ද රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අඩුපාඩු හේතුවෙන් ඇතැම් කටයුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |