සියල්ලන් බිය ගන්වමින් මොටර් රථයක් යට කල රුසියානු යුධ ටැංකිය..ඇඟ හිරිවැටෙන දර්ශන මෙන්න..(VIDEO)

war car Russian Ukrain army tank
By Sewvandhi Feb 26, 2022 08:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රුසියානු යුද ටැංකියක් සිවිල් වැසියෙක් ගමන් ගත් මෝටර් රථයක් හිතාමතා අනතුරට ලක්කරමින් යටකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබේ.

කෙසේ වෙතත් අදාළ සිදුවීමෙන් එම පුද්ගලයා දිවි බේරාගෙන තිබුණි.

මෙම සිදුවීම බලා සිටි අවට ජනතාව පැමිණ එම පුද්ගලයාව රථයෙන් පිටතට ගැනීමට කටයුතු කර තිබේ.

දර්ශන විදෙස් මාධ්‍යය..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now