සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව විශේෂ අධිකරණයක්

Report

සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව නඩු විභාග කඩිනම් කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී, විශේෂ අධිකරණයක් පිහිටුවීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පාතාලයෝ රොත්තක් එකමිටට ඉන්දුනීසියාවේ දී මාට්ටු - මෙන්න නම් ලයින්තුව

පාතාලයෝ රොත්තක් එකමිටට ඉන්දුනීසියාවේ දී මාට්ටු - මෙන්න නම් ලයින්තුව

ඉන්දුනීසියාවේදී ඇල්ලූ පද්මේ ඇතුළු අපරාධකරුවන්ට වෙන දේ ගැන ආරක්ෂක ඇමති රටට හෙළිකරයි

ඉන්දුනීසියාවේදී ඇල්ලූ පද්මේ ඇතුළු අපරාධකරුවන්ට වෙන දේ ගැන ආරක්ෂක ඇමති රටට හෙළිකරයි