මානසික සෞඛ්‍යය වෙනුවෙන් දැඩි පියවරක් - රුපියල් මිලියන 250 ක් වෙන් කරයි

Report

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ගැටලු බරපතල ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන ඇත.

සියදිවි නසාගැනීමේ අනුපාතවල ඉහළ යාම, මත්ද්‍රව්‍ය භාවිතයේ වැඩිවීම, සහ නව යොවුන් වියේ පසුවන්නන් හා තරුණ වැඩිහිටියන් අතර මනෝ සමාජීය ගැටලු ඉස්මතු වීම මෙම ගැටලුවල බරපතල බව පෙන්වා දෙයි.

මෙම තත්ත්වයන්ට විසඳුම් සැපයීම සඳහා ජාතික මට්ටමේ මැදිහත්වීමක් අවශ්‍ය බව රජය විසින් පිළිගෙන ඇත. 

මේ අනුව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පාසල් සිසුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සඳහා දැනුම්වක් කිරීමේ සහ උපදේශන සේවා පුළුල් කිරීම අරමුණු කරගත් මධ්‍යකාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර ඒ අනුව රුපියල් මිලියන 250 ක් ප්‍රතිපාදන වෙන් කර ඇත.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට

රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන්

රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන්

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න