ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක් - රුසියානු ඩීසල් සම්බාධක ලිහිල් කරයි - ඉන්ධන මිලට මොකද වෙන්නේ?
රුසියානු ඩීසල් ආනයනය සඳහා පනවා තිබූ සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.
එළඹෙන මැතිවරණයට පෙර ඉන්ධන මිල පහළ දැමීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර ඇති කරගත් විශේෂ එකඟතාවක් මත රුසියානු ඩීසල් ආනයනයට අදාළ සම්බාධක මෙලෙස තාවකාලිකව ලිහිල් කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ.