විශ්වවිද්‍යාල සිසුන්ට සුබ ආරංචියක් - අද දිනය පුරා මේවා නොමිලේ

Report

ජනාධිපති අරමුදලෙන් විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර ඔක්තෝබර් 10 වැනි සෙනසුරාදා එනම් අද දිනය පුරා රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම වැඩසටහනේ පළමු අදියර ඉකුත් දා රජරට විශ්වවිද්‍යාලයේදී පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළ බව සඳහන්.

එසේම එහිදී ඇස් පරික්ෂාවට ලක් වූ සිසුන් 316ක් සඳහා ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම ඔක්තෝබර් 17වෙනි දින එම විශ්වවිද්‍යාලයේදී සිදු කිරීමට නියමිත බව සඳහන්.

හෙට පාන්දර 1 වෙනකල් සූදානමින් සිටින්න විශේෂ නිවේදනයක් - රටම නොසන්සුන් කරමින් මුහුද කැළඹෙයි

හෙට පාන්දර 1 වෙනකල් සූදානමින් සිටින්න විශේෂ නිවේදනයක් - රටම නොසන්සුන් කරමින් මුහුද කැළඹෙයි

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්