රුසියාව ගත් ප්‍රබල තීරණයක්..

United Russia
By krishani Jul 27, 2022 04:55 AM GMT
krishani

krishani

Report

2024 වසර වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතුවලින් රුසියාව ඉවත් වන බවත් දැනට එහි සේවය කරන රුසියානුවන් ගෙන්වා ගැනීමටත් අලුතින් කිසිවෙකුත් එහි නොයැවීමටත් රුසියාව තීරණය කර ඇත.

අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයවන ප්‍රධානතම මධ්‍යස්ථානය වන මෙය ඇමරිකාවේ සහ රුසියාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන අතර ඇමරිකාව ඇතුළු බටහිර රටවල්වලට දක්වන විරෝධයක් ලෙස රුසියාව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join