අයිරංගනී සේරසිංහ කලාකාරිණිය ගැන අසුබ ආරංචියක් - රංගන ශිල්පිනී යශෝදා සියල්ල පැහැදිලි කරයි
By Mithu
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රය තුළ දශක ගණනාවක් තිස්සේ කාගේත් ඉමහත් ගෞරවයට සහ ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගවේදිනියක මෙන්ම සක්‍රීය පරිසරවේදිනියක ලෙස ජාතික මට්ටමින් මහජන බුහුමනට ලක් වූ අයිරාංගනී සේරසිංහ ජ්‍යෙෂ්ඨ කලාකාරිනිය හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බවට මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් සීඝ්රයෙන් පැතිර යයි.
සමාජ මාධ්‍යම කලඹමින් මිස්ටර් කොත්තුගේ වීඩියෝ ලීක් හිතාගන්නවත් බැරි තොරතුරු එළියට - පරුෂ වචනයෙන් බැන සේවකයන්ට පහර දුන්නට අත්අඩංගුවට ගැනීමට විමර්ශන
පැතිරයන සියලුම කටකතා සහ ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව ප්‍රවීණ රංගන ශිල්පිනි යශෝධා විමලධර්ම මහත්මිය සහ දයාන් විතාරණ මහතා තහවුරු කර සිටියි.
සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන මෙම අසත්‍ය පුවත පිළිබඳව සිදුකරන ලද විශේෂ විමසීමකදීයි ඇය එම අසත්‍ය කටකතා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් අයිරාංගනී සේරසිංහ මහත්මිය ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට මේ බව අවධාරණය කර සිටියේ.