ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත කලාකරුවාගේ අවසන් කටයුතු පිළිබද දැනුම් දීම

By Kanchana Jun 30, 2026 03:32 AM GMT
Report

ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මියයන විට රුක්මන් අසිත මහතා 48 වැනි වියේ පසුවිය.

ඔහුගේ අභාවය ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවකි.

ඒ ලයාන්විත කටහඩ කිසිදා හදවත් වලින් මැකී නොයනු ඇත.

රුක්මන් අසිත කලාකරුවගේ දේහය 483/D ඉහල බියන්විල ,කඩවත නිවසේ තැම්පත් කර තිබේ.

 අවසන් කටයුතු ජුලි 02 බ්‍රහස්පතින්දා   සවස නෙල්ලි ගහ සුසාන භූමියේදී සිදුකරනු ලබයි .

කලා ලෝකයම කඳුළින් තෙත් කරමින් ප්‍රසිද්ධ ගායන ශිල්පී රුක්මන් අසිත සමුගනී

කලා ලෝකයම කඳුළින් තෙත් කරමින් ප්‍රසිද්ධ ගායන ශිල්පී රුක්මන් අසිත සමුගනී