සහන දෙන්න බිලියන 72ක පරිපූරක ඇස්තමේන්තුවක්

Report

ආපදාවෙන් විනාශයට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 72. 5ක පරිපූරක ඇස්තමේන්තුවක් අද දින (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ වෙනුවෙන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබාදුන් බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද දින පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

අද අයවැය විවාදය ඇරඹෙයි

අද අයවැය විවාදය ඇරඹෙයි

කරදර මැද ලංකාවට මුදල් කන්දක් - කවුද හිතුවේ මෙච්චර ගොඩක්

කරදර මැද ලංකාවට මුදල් කන්දක් - කවුද හිතුවේ මෙච්චර ගොඩක්