අද අයවැය විවාදය ඇරඹෙයි [LIVE]

Report

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (05) දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 9ට ආරම්භ කෙරුණා.

විවාදයෙන් පසුව පස්වරු 6.00ට ඡන්ද විමසිම පැවැත්වීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු කටයුතු සජීවී විකාශය පහතින්,

පාර්ලිමේන්තුවේ අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

පාර්ලිමේන්තුවේ අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

නාමල් රාජපක්ෂගෙන් සුපිරි වැඩක් මෙන්න මිනිස්සු

නාමල් රාජපක්ෂගෙන් සුපිරි වැඩක් මෙන්න මිනිස්සු