හෙට 11 වන තෙක් තත්ත්වය අවදානම් - රජයෙන් පැය 24ක් යනතුරු වලංගු විශේෂ නිවේදනයක් ප්‍රකාශයට

Report

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා වන මෙරටට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු සීමාවන් විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් නාවික සහ ධීවර කටයුතුවලදී ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මෙම නිවේදනය පැය 24ක් වලංගු බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රජයෙන් විශේෂ තීරණයක් - විශ්‍රාම වැටුපේ නව වෙනසක් සමඟ මුදල් එක පාර සහ ටික ටික ගන්නත් පුලුවන් නව ක්‍රමයක්

රජයෙන් විශේෂ තීරණයක් - විශ්‍රාම වැටුපේ නව වෙනසක් සමඟ මුදල් එක පාර සහ ටික ටික ගන්නත් පුලුවන් නව ක්‍රමයක්

අමු අමුවේ දස වද දී බන්ධනාගාර නිලධාරින් මැරූ 200ක් අදුනගෙන - ඔවුන් සියල්ලටම කරන්න යන දේ මෙන්න

අමු අමුවේ දස වද දී බන්ධනාගාර නිලධාරින් මැරූ 200ක් අදුනගෙන - ඔවුන් සියල්ලටම කරන්න යන දේ මෙන්න

sea_pdf by madhushani