කවුරුත් නොහිතපු තීරණයක් රෝසි සේනානායක මේ දැන් ගනි

Report

කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තරඟ කිරීමට සූදානමින් සිටියි.

මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ කාලසීමාව තවමත් අවසන් වී නොමැති නමුත්, ඇය තරඟ කිරීමට තීරණය කර ඇති බව සදහන් කර ඇත.

තෙල් මිල යළි ඉහළට

තෙල් මිල යළි ඉහළට

රෝසි සේනානායක මහත්මිය 2018 සිට 2023 දක්වා කොළඹ නගරාධිපතිනිය ලෙස කටයුතු කළ අතර, ඇය මෙවර නැවතත් ජනප්‍රියත්වය දිනා කොළඹ නගර සභාවේ නායකත්වය ලබා ගැනීමට උත්සාහ කරයි.

මෙම තීරණය, මීළඟ පළාත් පාලන මැතිවරණය සඳහා ආණ්ඩුපක්ෂය සහ විපක්ෂය අතර තරගය තවදුරටත් උණුසුම් කරනු ඇතැයි අපේක්ෂා කළ හැක.