"..අවුරුදු 10ක් ආදරය කරද්දිත්, පූජා ගැන කියනකොට දුක නැද්ද.."කඩවසම් නළු රොෂාන්ගේ බිරිඳ කියූ ඇත්තම කතාව..(PHOTOS)
Sri Lanka
Gossip Today
Sri Lankan Actor
SL Actress Gossips
By Sewvandhi
කලා ලෝකයේ ඉන්න කවුරුත් ආදරය කරන කඩවසම් නළුවෙක් තමයි රොෂාන් රණවන කියන්නේ.විවිධ චරිත රඟ දක්වමින් ප්‍රේක්ෂකයන් කුල්මත් කරන රොෂාන් දැන් එක් දරු පියෙක්.
පසුගිය දවසක රොෂාන් එයාගේ පවුල් ජීවිතේ ලස්සන වෙන රහස පළවැනි වතාවට හෙළි කළා. අවුරුදු දහයක් ආදරේ කරමින් ඉන්නකොටත්, පූජා ගැන ඇහෙද්දි දුක හිතුණේ නැද්ද කියලා රොෂාන්ගේ බිරිඳගෙන් ඇහුවම, බිරිඳ අපූරු උත්තරයක් දෙනවා.
"අනේ නෑ පූජා කියන්නෙ අපි දෙන්නගෙම හිතවතියක්. අපේ ආදර කතාව මුලින්ම දැනගත්ත කෙනත් පූජා.."
වර්තමාන කලා පවුල්වල විවාහ දෙකඩ වීම ගැන රොෂාන් කිව්වේ මෙහෙම කතාවක්.
"අපි යාලුවෙන්න කලින් ඉඳන්ම හොඳින් කතාබහ කළා. අවුරුදු 13 ඉඳන් කතාබහ කළේ. අපි අපිව හොඳට අඳුනගත්තා. ඒ අවබෝධය අද වෙනකන් තියෙන්නෙ. එක එක පරමාර්ථ නිසා, ඒ කියන්නෙ සල්ලි වගේ දේවල් නිසා තමා සමහරු විවාහ ඇනගන්නෙ..."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |