රොනාල්ඩෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තෝරා ගනියි. - (PHOTOS)
By Wayomi
බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු තරුවක් වන රොනාල්ඩෝ නසාරියෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සිය සංචාරයක් සඳහා යොදා ගෙන තිබෙනවා.
රොනල්ඩෝ සිය ගමන අතරතුර එහි ගමන් ගත් අනෙකුත් මගීන් සහ කාර්යය මණ්ඩලය ද සමග සුගද කතා බහක නිරත වූ බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරමින් පවසා තිබුනේ.
You May Like This Video



