ඉෂිතා වගේ ලස්සන එයාට සංගීත්ගේ ආදරේ බලන්නකෝ

Report

සංගීත් සතරසිංහ  සහ  දිනිති වල්ගමගේ  කියන්නේ  ඔබ කවුරුත් දන්න දෙන්නෙක්නේ .

ඉතිං මේ දෙන්නගේ ආදරේ ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා .සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා බහට ලක්වෙන දෙන්නෙක්.

කෙසේ වෙතත් රංගනයෙන් රසික සිත් පිනවන දක්ෂ ජෝඩුවක් කිව්වොත් මම හරියටම හරි . මොකද පුංචි තිර‍යෙන් මේ දෙන්නම අපි වෙතට ඇවිත් විඩාබර සිත් සනහන්නට හේතුවක් වෙනවා.

ඉතිං සමාජ මුහුණුපොතේ හරි ආදරණීය ජායාරූප කිහිපයක් දැක්කා. හින්දි නිළියක් වගෙ ලස්සන එයා වෙනුවෙන් සංගීත් මේ ජායාරූප කිහිපය එකතු කරලා තිබුණා.

GalleryGalleryGalleryGallery