මීට සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමත් අධිකරණයට
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසම මඟින් කොළඹ මහාධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙනවිත් ඇති බව වාර්තා විය.
අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කොළඹ මහාධිකරණයේ පවතින අල්ලස් නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තුවකට අනුව ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.