බුකිය කැළඹු රොෂෙල්ගේ අලුත්ම ෂූට් එක මෙන්න [PHOTOS]

Report

නෙත්මි රොෂෙල් කියන්නේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත නිළියක්.

පුංචි තිරයේ බොහෝ චරිත හරහා ප්‍රේක්ෂක සිත් වසගයට ගන්නා අමුතුම ආකර්ශනයක් ඇති යුවතියක්. බොහෝ දෙනෙක් ඇයව දන්නේ දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ ආක්ෂා විදිහට. ඒ තුළින් ඇයව බොහෝ දෙනෙක් අදුර ගත්තා. ඒ නිසාම තව බොහෝ නිර්මාණ තුළින්ද ඇයගේ දක්ෂතාවයන් ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමේ අවස්තාව හිමිවුණා.

මේ වන විටත් ඇගේ නිර්මාණ කිහිපයක් නාලිකාවල විකාශය වෙනවා.

ඉතිං  ඇය   ඇයගේ උපන්දිනයට කොන්ඩෙත් වෙනස් කරලා හරි ලස්සන photo shoot එකක් කරලා තිබුණා . ඉතිං බලන්නකෝ ඔයාලත් එයාගෙ කැරළි කොන්ඩෙයි එයාගෙයි ලස්සන.  

තමුසේ මහා මෝඩයෙක් මිස් යුනිවස්ට හොදටම බැනලා අසුනෙන් නැගිටලා ගිහින්

තමුසේ මහා මෝඩයෙක් මිස් යුනිවස්ට හොදටම බැනලා අසුනෙන් නැගිටලා ගිහින්

මාදවීගේ පුංචි පුතු ගැන ඇහෙන අළුත්ම කතාව

මාදවීගේ පුංචි පුතු ගැන ඇහෙන අළුත්ම කතාව

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery