මාදවීගේ පුංචි පුතු ගැන ඇහෙන අළුත්ම කතාව

Report

බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත කලා පවුලක් විදිහට ඇන්තනී පවුල හදුන්වන්න පුළුවන්. ඒ පවුලේ එකම දියණිය මාධවී ඇන්තනී බොහෝ කතා බහට ලක්වුණ චරිතයක් .ඒ වගේම ඇයගේ සැමියාත් බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වුණේ පසුගිය දවස් වල ඔහු එළිදක්වන්නට යෙදුණ මුද්දරස්පලම් පොත නිසයි.

ඉතිං ඒ දෙන්නගේ පුංචි පුත් කෛලාස් මහේෂාක්‍ය හීනටිගල පුතාට මාස 11 කුත් වෙලා.

කසුන් සිය මුහුණුපතට එකතු කරලා  තියන  ඒ ගොල්ලන්ගේ ලස්සන ජායාරූප එකතුව  බලන්නකෝ

GalleryGalleryGalleryGalleryGallery