රියදුරන්ට විශේෂ නිවේදනයක් - ලබන සතියේ සිට මහාමාර්ගයේ පොලිසියෙන් පරීක්ෂාවක්

Report

මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසන්නේ මාර්ග භාවිතයට නුසුදුසු වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුම් ලබන සතියේ ආරම්භ කරන බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව මෙම පරීක්ෂණ සිදු කරනු ලැබේ.

මෙහෙයුම අතරතුර කඳුකර ප්‍රදේශවල ධාවනය වන වාහන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා පැවසීය.

ධාවනයට නුසුදුසු යැයි සැලකෙන වාහන සේවයෙන් ඉවත් කර පොදු මාර්ගවල ධාවනය වීම වැළැක්වීමට බලධාරීන් පියවර ගන්නා බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

වෙනිසියුලාවේ තවත් ප්‍රබල භූමිකම්පාවක් - පිට පිට භූමිකම්පා - ජනතාව හිස්ලුලූ අත දුවයි

වෙනිසියුලාවේ තවත් ප්‍රබල භූමිකම්පාවක් - පිට පිට භූමිකම්පා - ජනතාව හිස්ලුලූ අත දුවයි