මාර්ගයක් හදිසියේම වසා දමයි..!

Colombo Sri Lanka
By Sewvandhi Oct 05, 2023 10:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ නෙළුම් පොකුණ අසලින් ටවුන්හෝල් දක්වා දිවෙන මාර්ගය හදිසියේ වසාදැමීමට කටයුතු කර තිබේ. ඒ තාවකාලිකවයි.

විහාරමහා දේවී උද්‍යානයේ ගසක් මාර්ගයට කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත

ReeCha