ප්‍රධාන මාර්ගයක් වසා දමයි..රියදුරන්ට විශේෂ පණිවුඩයක්.

By Aruna May 17, 2022 03:32 AM GMT
Report

දියත උයන අසල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වාහන ගමනාගමනය සඳහා වසා ඇත.

විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න....
Join now