සෞදි අරාබිය දෙදරයි - සෞදියේ උසම ගොඩනැගිල්ලට ප්‍රහාරයක් - මැදපෙරදිගම ගිනි ගනී
By Ashfa
සෞදි අරාබියේ අගනුවර වන රියාද්හි පිහිටි එරට උසම ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයකින් හානි සිදුව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ගොඩනැගිල්ලේ මහල් කිහිපයක ජනේල පුපුරා ගොස් ඇති බවයි.
සෞදි අරාබියේ ස්වෛරී ධන අරමුදලේ (Sovereign Wealth Fund) මූලස්ථානය ද මෙම ගොඩනැගිල්ලේ පිහිටා ඇත.
මේ අතර, යේමනයේ හූති සටන්කාමීන් විසින් එල්ල කරන නව ප්‍රහාර සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.