රජයේ විධායක නිලධාරීන් දැඬි තිරණයක - සේවා 20ක් අද සංකේත වැඩවර්ජනයක
2027 අයවැය යෝජනාවලියට විරෝධය දක්වමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් විධායක නිලධාරී සේවා 20 ක් අද සංකේත වැඩවර්ජනයක නිරත වීමට නියමිතයි.
එම වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා ඉංජිනේරු, ආයුර්වේද වෛද්‍ය, මිනින්දෝරු, අධ්‍යාපන පරිපාලන, තොරතුරු තාක්ෂණ, දුම්රිය දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම ඇතුළු විධායක සේවාවන් 20 ක් මෙලෙස එම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වනු ඇත.
2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?