ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වීම ගැන රාජ්‍ය හා පෞද්ගලික අංශ දැනුවත් කිරීමක්

Report

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමින්වහන්සේ පවසන්නේ අවාරයේ ශ්‍රී පාදස්ථානයේ සංචාරය සදහා පැමිණෙන ඇතැම් දේශීය සංචාරකයන් එම පරිසරයට හා පොදු දේපළවලට දැඩි ලෙස හානි කරන බවයි.

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සදහා පැවති විශේෂ රැස්වීමට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත.

පාසල් ළමුන් වෙනුවෙන් සුභ ආරංචියක් - දෙසැම්බර් 1 සිට ලැබෙන්න යන සහනය මෙන්න

පාසල් ළමුන් වෙනුවෙන් සුභ ආරංචියක් - දෙසැම්බර් 1 සිට ලැබෙන්න යන සහනය මෙන්න

මෙම විශේෂ රැස්වීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුලු පිරිසක් සහභාගී වූ අතර එළඹෙන උදුවප් පොහොය දිනයෙන් මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වේ.  

අද දිනයේ ලග්න දොළහටම රැකියා, අධ්‍යාපන, මුදල්, පවුල් ජීවිතය සහ සෞඛ්‍යය යන අංශවල විවිධ අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවිය හැකිය.

අද දිනයේ ලග්න දොළහටම රැකියා, අධ්‍යාපන, මුදල්, පවුල් ජීවිතය සහ සෞඛ්‍යය යන අංශවල විවිධ අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවිය හැකිය.