තනිකඩ සුරූපි නිළි රිතූ ආකර්ෂාට ලැබුණු 650000 වටිනාකම - (PHOTOS)
Sri Lanka
Gossip Today
SL Actress Gossips
By Sewvandhi
රිතූ ආකාර්ශා කියන්නේ කවුරුත් ආදරය කරන චරිතයක්.ඉතින්, රංගන ශිල්පිනියක්,නිවේදිකාවක් ලෙස කලා ලෝකයේ රැඳිලා ඉන්න රිතූට ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ 650000 රසික ප්‍රමාණයක් ඉන්නව කියල තමයි ඇය කියන්නේ.
" මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඉන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේම කැමැත්තෙන් එකතුවුන රසික පිරිසක්. අනික මම කවදාවත් ඒ පිරිස වැඩි කරගන්න උපක්‍රම හා තාක්ෂණය පාවිච්චි කළේ නෑ. ඒ හැම දෙයක්ම ස්වභාවිකවම සිදුවුන දේවල්".
මේ වෙනකන් රිතූ ආකර්ශා කියන තරුව හම්බ කරපු වත්කම ඒ රසික පිරිසගේ ආදරය කියලයි කියන්නේ. කොහොම හරි ඇය මේ වෙනකොට තනිකඩ ජීවිතයක් ගත කරනවා කියලයි ආරංචිය.
"ප්‍රේමයක් තිබිලම නෑ කියන්න බෑ. තිබුන ප්‍රේමයන් කාලයත් සමඟ නැතිවෙලා ගියා. මේ මොහොත වෙනකොට මට ප්‍රේමයක් නෑ."