නියෝජ්‍ය කථානායකටත් බාල්දියක් පෙරළෙයි..ඔහුත් ඉල්ලා අස්වෙයි?..
නියෝජ්‍ය කතානායක රිස්වි සාලි සාලි මහතාට ද අධ්‍යාපන සුදුසුකම් සඳ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතිනවා.
ඔහු විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පසුගිය මහ මැතිවරණ කාලසීමාවේ ප්‍රචාරක කටයුතු යෙදී තිබුණද ඔහු සාමාන්‍ය වෛද්‍ය උපාධියක් පමණක් ඇත්තෙකු බවටද එම මගින් කියවෙනවා.
කෙසේ වෙතත් ඒ මහතා ද සම සමාජ ජාල ගිණුම ඔස්සේ තම අධ්‍යාපන සුදුසුකම් ප‍්‍රසිද්ද කල අතර එහි දැක්වෙන්නේ වෛද්‍යවරයෙකු බවයි.
එය පහතින් දැක්වේ.
You May Like This Video
