සහල් බද්ධ ඉවතට..එකවරම මිල අඩු වෙයි?..
Ranil Wickremesinghe
Ranjith Siyambalapitiya
Sri Lanka
By Aruna
සහල් සඳහා දැනට පනවා ඇති සියයට 2.5% ක්වූ සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කිරීමට රජය තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ සඳහා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව ද සඳහන් කරයි.
මෙම බද්ද ඉවත් කිරීමත් සමග වෙළඳපොළෙහි සහල් මිල සැලකිය යුතු ලෙස පහළ යනු ඇතැයි ද රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
