ප්‍රශ්නයක් වුණ, ලංකාවටම ඕනම කරන සහල් ගැන රජය විශේෂ තීරණයකට යයි.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..
Sri Lanka Cabinet
Government Of Sri Lanka
Latest Headlines
Rice
Nalinda Jayatissa
By krishani
සහල් ආනයනය සඳහා අවසර ලබාදීමේ කාලසීමාව දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ බව අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ ය.

අධ්‍යාපනයේ වෙන නව වෙනස.. තවත් ක්ෂේත්‍ර ගණනාවකට සුබ වෙන්නයි යන්නේ.. ජනාධිපති යොමු කළ කැබිනට් පත්‍රිකාවකට වහා අනුමැතිය ලැබෙයි..

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත මැති ඇමතින්ගේ.. ලිස්ට් එකක් නලින්ද ජයතිස්ස එළියට දැම්මට පස්සේ.. මෙන්න දැන් කරන්න යන දෙය..
ඒ අනුව ආනයනික සහල් තොග ගෙන්වීම සඳහා ලබා දී ඇති කාළ සීමාව 2025 වසරේ ජනවාරි 10 දින දක්වා දීර්ඝ කර ඇත.
එයට කැබිනට් අනුමැතිය හිමි විය.
දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය 2025 වසරේ ජනවාරි මස අවසානය දක්වා පැවැතීමට ඉඩ ඇති බව නිරීක්ෂණය වී ඇති හෙයින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් මේ සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ අනුව එම කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි විය.
You May Like This Video👇
.
