සමහරුන්ට දෙන දඬුවම් මේ ආත්මෙවත් ගෙවන්න බැරි වෙයි - ජනපති අනුර

Report

 පසුගියදා නඩු තීන්දුවකින් ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දඹුල්ල ජන රැළියේදී පෙරේදා පැවසීය.

පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

නැවත කිසි දිනක ගොවීන්ගේ බව භෝග තුට්ටු දෙකට විකුණන්න ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ලෝකයේ නිරන්තරයෙන් සිදු වන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට හැකි රාජ්‍යයක් බවට ලංකාව පත් කරන බවද ජනාධිපති පැවසු අතර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය පැවැත්විණි.

ජනාධිපති අනුර දිසානායක මහතා පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදු කරන අතරතුර විවිධ වංචාවන් සිදු කිසිදු පුද්ගලයාට තමන් යටතේ ක්‍රියාත්මක වන රජයකදී සමාවක් නොලැබෙන බව ඔහු ප්‍රසිද්ධියේම කීප අවස්ථාවකදීම සඳහන් කළේය.

මහින්ද රට යන්න සියල්ල සූදානම්ලු.. ජාත්‍යන්තරයේ ලොකු තනතුරක් ලෑස්තියි!

මහින්ද රට යන්න සියල්ල සූදානම්ලු.. ජාත්‍යන්තරයේ ලොකු තනතුරක් ලෑස්තියි!