ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත මැති ඇමතින්ගේ.. ලිස්ට් එකක් නලින්ද ජයතිස්ස එළියට දැම්මට පස්සේ.. මෙන්න දැන් කරන්න යන දෙය..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ පසුගිය කාල සීමාවේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතාවක් සිදුවී ඇද්ද යන්න සම්බන්ධයෙන් ය.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම දෙපාර්තමේන්තුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.
කෙසේ වෙතත්, පසුගියදා සභානායක අමාත්‍ය වෛද්‍ය නලීන්ද ජයතිස්ස ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත් මැති ඇමතිවරුගේ නාම ලේඛනයක් පාර්ලිමේන්තුවේ දී ප්‍රකශයට පත් කළේ ය.
You May Like This Video👇
.