අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40කින් අඩු කරන දේ ගැන දැනුම්දීමක්..

By Aruna Sep 29, 2024 06:35 AM GMT
Report

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම සහනය ජනතාව වෙත ලබා නොදෙන කළු කඩ ව්‍යාපාරිකයින්ට දඩුවම් ලබා දෙන ලෙසයි, සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා අද (29) දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ.

නව ජනපති ඉන්ධන මිල විශාල ගණනකින් අඩුකරයි?..පෙට්‍රල් සහ ඩීසල් 150ත් 200 යත් අතරට බස්සයි.!!

නව ජනපති ඉන්ධන මිල විශාල ගණනකින් අඩුකරයි?..පෙට්‍රල් සහ ඩීසල් 150ත් 200 යත් අතරට බස්සයි.!!


පසුගියදා බිත්තර වල මිල අඩු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ නමුත් බේකරී වල තිබෙන නිෂ්පාදනවල මිලෙහි කිසිදු වෙනසක් නොමැති බවයි මේ වන විට ලැබෙන තොරතුරු අනුව දැනගන්නට ඇත්තේ.

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියට ඉන්දියාවේදී සිදු වූ දේ..අම්මයි සහෝදරයයි සහෝදරියත් ඉදල.(PHOTOS)

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියට ඉන්දියාවේදී සිදු වූ දේ..අම්මයි සහෝදරයයි සහෝදරියත් ඉදල.(PHOTOS)