වෛද්‍යවරු ගැන රජය ගත් තීරණය..

Report

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය පියවීම සඳහා විශ්‍රාමික වෛද්‍යවරුන්  සේවයට කැඳවීමට තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව පවතින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයේ පිහිටුවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගත කෙරේ..!

නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගත කෙරේ..!