නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගත කෙරේ..!

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගත කර තිබේ.

නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් හිටපු මන්ත්‍රීවරයා රක්ෂික බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගත කිරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.