වෛද්‍යවරු ගැන රජය ගත් තීරණය..
By Sewvandhi
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය පියවීම සඳහා විශ්‍රාමික වෛද්‍යවරුන් සේවයට කැඳවීමට තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව පවතින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයේ පිහිටුවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.