ඇමති බංගලා ඉල්ලා තානාපති කාර්යාලත් පෝළිම් වල

Sri Lanka Government Current Political Scenario
By Shehan Mar 14, 2025 09:33 AM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල 4ක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා ඇමති බංගලා ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

එසේම විශ්ව විද්‍යාල නේවාසිකාර සඳහාද ඇමති බංගලා ඉල්ලා ඇති බව එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මීළග ජනපති නාමල් - තිස්සකුට්ටි ෆුල් ට්‍රයි

මීළග ජනපති නාමල් - තිස්සකුට්ටි ෆුල් ට්‍රයි

දැනට පවතින ඇමති බංගලා ඉල්ලීම් කර ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 20කට අධික බව වාර්තා වේ.

ඇමති බංගලා සම්බන්ධයෙන් විමර්ශණ පැවැත්වූ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර අමාත්‍ය මණ්ඩලයේ තීරණය තව නොබෝ දිනකින් ලබා දෙනු ඇති බව අමාත්‍යාංශයේ ලේකම් සඳහන් කර සිටියේය.

ReeCha