පොහොට්ටු පාලක ගැන අධිකරණය ගත් තීරණය..

Report

උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ රේණුක පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී ඇත.

ඉවරයි කියලද හිතුවේ.. නෑ නෑ තවම ඉවර නෑ..හොදම ටික ඉස්සරහට..

ඉවරයි කියලද හිතුවේ.. නෑ නෑ තවම ඉවර නෑ..හොදම ටික ඉස්සරහට..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙස කටයුතු කරන රේණුක පෙරේරා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (5) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ශ්‍රී පාදස්ථානයේ වන්දනා වාරය එන තුරු බලා සිටින ඔබ මේ ගැන දැනුවත්ද?..

ශ්‍රී පාදස්ථානයේ වන්දනා වාරය එන තුරු බලා සිටින ඔබ මේ ගැන දැනුවත්ද?..

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ නිලධාරීන් පිරිසක් අද උදෑසන ඒ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවය.  


You may like this video