රතු රෝස මලක් වූ යුරේනි (PHOTOS)
Google
Sri Lanka
Artist
Sinhala news
By Akash
යුරේනි නොෂිකා කියන්නේ හරිම ලස්සන සුන්දරියක්… ඇගේ රූ සොබාවට ගොඩාක් අය වශි වෙනවා….
ඉතිං ඇය නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්…
කලින් කලට විවිධ විලාසිතාවලින් කරළියට එන ඇය ගැන කවුරුත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.
GRXSRTB
ඔන්න ඉතින් පසුගිය දවසක ඇය අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා. ඒ අතරින් කිහිපයක් පහතින්…


