රසල්ට පැටලුණු පත්මිණී කවුද? පෙරළිකාර ජයග්‍රහණයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ්ට වනිදු, පැතුම් එක්ක පත්මිණී පැටලෙයි (PHOTOS)

CRICKET rASAL aRNOLD PRESENTER PATHUM NISHSHANKA VANIDHU HASARANGA
By Sewvandhi Oct 21, 2021 12:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකා - අයර්ලන්තය අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 70කින් ජග්‍රහණය හිමි කර ගැනීමට ඊයේ (20) සමත් වුණා.

මේ කතාව ඊයේ තරගය ගැන නෙවෙයි, ඊයේ තරගය අතරතුර, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ක්‍රිකට් විචාරක, රසල් ආනල්ඩ් ඔහුගේ ට්විටර් ගිණුමේ පළ කරපු පෝස්ටුවක් ගැනයි. මේ සටහනේ එක තැනක රසල්ට නමක් වැරදිලා තිබුණා.

ඒ කියන්නේ, "පැතුම්" වෙනුවට "පත්මිණි" කියලා නමක් සටහන් වෙලා. ඒ ට්විටර් එක නිවැරදි කරපු රසල්, නැවත වතාවක් එය නිවැරදි කිරීමක් කර තිබුණා


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.



Gallery
ReeCha