මාස 9න් පීදුණු ඉතිහාසයේ මෙතෙක් අප නොදුටු දුර්ලභම වල්ල ආරච්චිකට්ටුවෙන්. - (PHOTOS)

By Wayomi Feb 06, 2025 11:30 AM GMT
Report

ඉතිහාසයේ මෙතෙක් අප නොදුටු දුර්ලභම පොල් වල්ල බැට්ටි අවස්ථාව දක්වා වර්ධනය වී තිබියදී සොයා ගැනුනා.

ඒ, ආරච්චිකට්ටුව නැගෙනහිර වැලිවැව ප්‍රදේශයේ විමලසිරි මහතාගේ නිවසේදීයි.

එම මහතා පවසා සිටියේ,මෙම පොල් පැළය වඩාත් හොද සාත්තුවක් ලබාදී වෙනත් යෝජිත ස්ථානයක සිටවා එය හොදින් රැකබලාගන එහි ප්‍රතිඵල බලාගැනීමට ආසාවෙන් සිටින බවයි.  

අරගලෙන් දේපළ හානියට දේශපාලකයින් රජයෙන් ගත් වන්දි මුදල් ලැයිස්තුව හෙළි කරයි. - සම්පූර්ණ නම් ලැයිස්තුව මෙන්න. (VIDEO සහිතයි.)

අරගලෙන් දේපළ හානියට දේශපාලකයින් රජයෙන් ගත් වන්දි මුදල් ලැයිස්තුව හෙළි කරයි. - සම්පූර්ණ නම් ලැයිස්තුව මෙන්න. (VIDEO සහිතයි.)

රාජ්‍ය සේවා නීති රීති සංශෝදනයක්.

රාජ්‍ය සේවා නීති රීති සංශෝදනයක්.


You may like this video

 

GalleryGalleryGalleryGalleryGallery