හඬපට සමග නැවතත් රන්ජන් යළි කරලියට

මෑතක දී හෙළිදරව් කරන ලද පැනඩෝරා පත්‍රිකාවල චෝදනාවලට අදාල සාක්ෂි ලබා දීමට තමන් සුදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

ඒ ඔහුගේ නීතිඥවරයා මාර්ගයෙන්. පැනඩෝරා හෙලිදරවුවලට අදාල චෝදනාවන් හි සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීම අවශ්‍ය තොරතුරු තම සේවාදායකයා සතුව ඇති බවයි හිටපු මන්ත්‍රීවරයාගේ නීතිඥවරයා දන්වා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා තිබුණා.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු with ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සිකුරාදාවක්ම සවස 4.00 ට අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක 
Subscribe කරන්න



වීඩියෝ එකක් දාපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා