රන්ජන් වෙනුවෙන් ජනප්‍රිය නළුවෙකු සිදු කළ දේ.. (VIDEO)

srilanka Arjuna kamala nath ranjan Ramanayake
By Sithumi Jan 18, 2022 11:09 AM GMT
Sithumi

Sithumi

Report

මීට දින කිහිපයකට පෙර ජනප්‍රිය රංගන ශිල්පි අර්ජුන කමලානාත් මහතා රන්ජන් රාමනායක මහතා සිය ෆේස්බුක් ගිනුමේ වීඩියෝවක් පළ කර තිබුනා.

එහිදී ඔහු කළා කරුවන් වශයෙන් රන්ජන් මහතා වෙනුවෙන් සියලු දෙනා පෙනී සිටිය යුතු බවත් මේ වන තෙක්  රංජන් රාමනායක මහතා වෙනුවෙන් කලා කරුවන් ගෙන් ඉටු වුණු කාර්ය අඩු බවත් ඔහු පෙන්වා දුන්නා.

ඉදිරියේදි සියලු දෙනා පෙනි සිටිය යුතු බවත් අවධාරණය කළ ඒ මාහතා මේ වන විට රංජන් රාමනායක මහතා අධිකරණයෙන් සමාව ගැනීමට නියමිත බවත් ඉන් පසු ජනාධිපති සමාව ඔහුට ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

එම විඩියෝව පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now